කෙහෙළිය රඹුක්වැල්ල අගෝස්තු 08 දක්වා යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අගෝස්තු 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ. නියෝග කර තිබෙනවා.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අද යළි කඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කර තිබෙනවා.