ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම සඳහා පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෙත්සමක් අඳ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත සඳහන් වෙන්නේ.