වනිඳු T20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව නිවේදනය කර තිබෙනවා.