දුම්රිය වර්ජනය නිසා අනාරක්ෂිතව පා පුවරුවේ ගිය පුද්ගලයෙක් දුම්රියෙන් ඇද වැටී මරුට

අද (10) පස්වරුවේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී මගියෙකු දුම්රියෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.