රනිල්ගේ ටිකිරි මොළෙන් ජනාධිපති ධූරයේ ඉන්න මෝඩ ආතල් එකක් ගන්නවා – චමින්ද විජේසිරි

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ටිකිරි මොළයෙන් ජනතා මතයකින් තොරව අනීතිකව ජනාධිපති ධූරයේ රැඳී සිටීම සඳහා මෝඩ ආතල් එකක් ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වන විට තනිවී සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

පොදුජන පෙරමුණෙන් පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද වන විට පොදුජන පෙරමුණේ කැමැත්තද නැතිව ගොස් ඇති බවද ඔහු සඳහන් කළා.