ආර්. සම්පන්දන් මැතිතුමා අභාවප්‍රාප්ත වෙයි.News EditorJuly 1, 2024Local News දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 91 වන වියේ පසු වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්තවී ඇති බවයි වාර්තා වෙන්නේ. Previous Post IOC ඉන්ධන මිල අඩු කෙරේ. Next Post මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දුන් බවට සැක නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක්ව නාවික හමුදා පොලිස් අත්අඩංගුවට.