Month June 2024

ජාජබය විජේවීරගේ අරමුණුවලින් බැහැරව ගමන් කරනවා

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය මේ වනවිට පෙනී සිටින බවත් එදා රෝහණ විජේවීර ඇතුළු 60,000 ක් ජීවිත පූජා කරමින් අපේක්ෂා කළ අරමුණුවලින් බැහැරව ඔවුන් ගමන් කරන බවට හොඳම උදාහරණය මෙය බවත් දෙවන පරපුර දේශපාලන සංවිධානයේ…

වතු ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන ජනපති රනිල්ට අපේ සහාය – අමාත්‍ය ජීවන් තොණ්ඩමන්

වතු ජනතාව වෙනුවෙන් අප රජයෙන් ඉල්ලා ඇති කරුණු තුනක් සඳහා ජනාධිපතිවරයා එකඟතාව පළ කොට ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති නිසා මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලංකා කම්කරු කොංග්‍රසය විදිහට වතු ජනතාවගේ සහාය ලබාදීමට තීරණය කර ඇති බව ජලසම්පාදන හා…

හක්මණ හිටපු OICට එක්ලක්ෂ පනස් දහසක් වන්දි ගෙවන්න නියෝග

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට තරග කරද්දි ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටි එක්සත් ජාතික පක්ෂ හක්මණ සම්බන්ධීකරණ ලේකම්වරයාට දත් 3ක් කැඩී ලේ ගලනතුරු පහරදීමක් සිදු කර, වෙඩි තබන බවට තර්ජනය කළ බව කියන සිද්ධිය මඟින් ඔහුගේ…

ගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියෙන් මිලියන 10කට අධික පරිත්‍යාගයක්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාසා තීරයේ විපතට පත්…

මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි – ජනපති මඩකලපුවේ දී පවසයි

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමඟම රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බව සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ…

අර්බුද හමුවේ පලායන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න බෑ

රටක අර්බුද හමුවේ පලා යන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට අරාජික වූ අවස්ථාවේ තමන් රටේ නායකත්වය භාර නොගත්තානම් අද රටේ තත්වය ගැන සිතා ගත නොහැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.…

බංග්ලාදේශයේ සර්ප බියක්

බංග්ලාදේශයේ සර්ප දෂ්ඨනය හේතුවෙන් රෝහල් ගත කරන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරයි . මේ තත්වය හමුවේ එරට සියලුම රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාවල විෂනාශක ද්‍රව්‍ය ගබඩා කරන ලෙස බලධාරීන් විසින් සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබේ.…

උඩරට දුම්රිය මාර්ගයට ගස් කඩා වැටෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ අධික වැසි සමග අධික සුළං තත්ත්වයක් පැවතිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට අද  (23) අලුයම ගසක් කඩා වැටී තිබුණි. අධික සුළං තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පෙන්රෝස්…

බ්‍රිතාන්‍යයේ LTTE තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස TGTE (දෙමළ ඊලම් සංක්‍රාන්ති රජය) විසින් කරන ලද අභියාචනය එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සදහන් කරයි. පසුගිය සිකුරාදා…

පියුමි වැලිබල් ෆිනෑන්ස් වෙතින් ගත් විශාල ණය විස්තර

පසුගියදා ලබාදුන් අධිකරණ නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණය යටතේ  නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අයථා මුදල් ඉපැයීමක් කර ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ දැන් පුළුල් ලෙස අරඹා තිබේ.ඇයට අයත් බව පැවසෙන බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් මෙන්ම ඇය පසුගිය…