Month June 2024

තඹුත්තේගම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණාලයක් වටලයි !

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සන්තකයේ තබාගෙන සිටි 17 හැවිරිදි උඩුනුවර ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුගිය 25 වන දින අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. එම…

මස්ක්ගේ 12 වන දරුවාත් මෙලොව එළිය දකියි – Elon Musk

ලෝකප්‍රකට තාක්ෂණික දැවැන්තයා, එලෝන් මස්ක් (Elon Musk) 12 වැනි වරටත් පිය පදවිය ලබලා. 12 වැනි වරට පිය පදවිය ලැබුවා කියලා කිව්වට මේ Neuralink හි අධ්‍යක්ෂ Shivon Zilis සමඟ ඔහු පිළිගත් තෙවන දරුවා. මේ සම්බන්ධයෙන් මස්ක්ට එල්ල වූ විවේචනය තමයි ඔහු…

මීගමුවේ මහා පරිමාණ සයිබර් ජාවාරම පීසා ඇණවුමෙන් හසුකරගනී.

ලොව රටවල් කිහිපයක් ඉලක්ක කරමින් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහාපරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවකට සම්බන්ධ විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 33කු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා. මේ අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බවයි පොලීසිය පවසන්නේ. නාඳුනන පුද්ගලයෙකු විසින් වට්ස්ඇප් සමූහයකට තමන්ව එක්කරගත්…

ජනාධිපති ජාතිය ඇමතීම – සම්පූර්ණ කතාව.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් මෙන්ම රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් අද සිදුකරනු ලැබුවා. එහිදි ජනාධිපතිවරයා ජාතිය අමතා කල සම්පූර්ණ ප්‍රකාශය පහතින් ඔබට කියවිය හැකියි. ජනාධිපතිවරයා ජාතිය අමතමින් වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී…

හොරට රැගෙනආ කෝටි 18 ක රත්තරන් ජෙල් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන්  සකස් කර ඒවා තම සිරුරු වල ගුද මාර්ගයේ සහ සිය  ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්…

ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීනය සමඟ ගිවිසුමකට අත්සන් තබයි !

ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර සිදුකර තිබෙනවා. මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මගින් අත්‍යාවශ්‍ය පොදු සේවාවන් සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට මෙන්ම යටිතල පහසුකම්…

පාකිස්තානයේ අන්තවාදීන් විසින් පොලිස් ස්ථානයකට පහරදී ආගමට අපහාස කළේ යැයි සංචාරයෙකු මරා පුලුස්සයි !

පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක් තුළදී අල්කුරානයට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකු එම ප්‍රදේශයේ අන්තවාදීන් පිරිසක් විසින් ගිනි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය වන බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. එම ප්‍රාන්තයේ ස්වාට් පළාතේ…

නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟතාවයට එළැඹුණා – ජනපති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්. * අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්‍රතිඵල දැන් අපේ…

බඹර ප්‍රහාරයක් නිසා මුතූර් හි ළමුන් 30ක් රෝහල් ගත කෙරේ

මුතූර් පොලිස් වසමේ මුතූර් 5 ප්‍රදේශයේ දී පාසලක සිසුන් 30 දෙනෙකු බඹර ප්‍රහාරය​කට ලක්ව රෝහල්ගත කර තිබෙනවා. ඊයේ (25) සවස ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින ළමුන් පිරිසක් පාසලේ අමතර පන්තියකට සහභාගී වී ඇති අත​ර එහිදී පාසලට යාබද නිවසක බඹර කූඩුවක් ඇවිස්සීමෙන්…

ගුරු වර්ජනය හෙටත්

කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් හෙට (27) ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා. අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව, ගුරු –…