ජනපති පාලනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු අවශ්‍යතාවක් නැහැ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් අත්හිටුවීමට හෝ ජනාධිපතිවරයා පාලනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා සහ දිලීස් නවාස් යන මහත්වරු ඊයේ (27) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළහ. අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති සෙසු විනිසුරු ධුර සඳහා…