Month June 2024

රටක් ලෙස වැටී සිටි අප දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණයි – ජනපති

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවයි උත්සවයක් අමතමින්…

වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සමඟ ලබන සඳුදා දින සාකච්ඡා කරනවා – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පැවසීය. මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය…

ජනපති සහ තරුණ නියෝජිතයන් අතර හමුවක්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස “තරුණ කතිකාවත – හෙට දවසේ ශ්‍රී ලාංකීය තරුණ නායකයින්“ යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තරුණ නියෝජිතයින් අතර හමුවක් (30) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ. රජය විසින්…

රට නැවතත් අර්බුදයට ඇද දැමීමට අවශ්‍ය පාර්ශ්ව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම්වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණක්…

නීතියේ ඇස් වසා වාහන ගෙන්වූ­වන් හා සහාය දුන් RMV නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගන්න – කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත්

ශ්‍රී ලංකා රජ­යට අය විය යුතු බදු මුදල් රුපි­යල් කෝටි දහ­ස­කට (බිලි­යන 10කට) අධික මුද­ලක් අහිමි කර­මින් රුපි­යල් කෝටි ගණ­නක වටි­නා­ක­මි­කන් යුත් වාහන නීති විරෝ­ධිව මෙර­ටට ආන­ය­නය කිරීමේ සිද්ධි­යට සම්බන්ධ මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් සහ ඒ වාහන නීති…

LankaGPT හඳුන්වාදෙන ‘සීගිරි AI’ සිංහල හා දමිළ භාෂාවන්ගෙන්

ව්‍යවසායකත්වය පිළිබඳ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින යුගයක LankaGPT විසින් ‘සීගිරි AI’ මෙවලම හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. මෙම මෙවලම ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය සහ ඩුබායි ආදී රටවල් කිහිපයක සිටින සාමාජිකයන් 30 දෙනෙකුගෙන්…

AI තාක්ෂණය ප්‍රවර්ධනය කළ යුතුයි -ජනපති

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණික ක්‍රම රට තුළ ප්‍රවර්ධනය කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. AI තාක්ෂණය මෙරටට හඳුන්වාදීම පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය. කෘතිම බුද්ධිය…