Month June 2024

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද පැවසීය. එය වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්‍ය…

පල්ලේවෙල පස් කන්දක් කඩා වැටී තරුණ ජීවිත දෙකක් අහිමිවෙයි.

දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. මීට අමතරව තවත් පුද්ගලයෙකු  තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබේ ඊයේ (01) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20…

ඉලෝන් මස්ක් ජාවාරම්කාරයෙක් ; ආර්ථික ඝාතකයෙක් – ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙරට ආයෝජනය සඳහා පැමිණෙන ලෝකයේ අංක එකේ ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් ජාවරම්කාරයෙක් බව සහ ආර්ථික ඝාතකයෙක් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සහ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා…

ගංවතුර අනතුරු ඇගවීම – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

පවතින අයහපත් කාලගුණය හේතුවෙන්  කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා අවට පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව, කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය…

අදත් අධික වැසි – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව 

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (02) දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. වයඹ පළාතේ වැසි…

ගංවතුර හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වැසෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දමා තිබේ. අදාළ මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇත

ISIS ත්‍රස්තයින් ඉන්දියාවේ මෙහෙයවූ මහමොලකරු කොළඹදී අල්ලයි

පොලිසිය පැවසූවේ ISIS ත්‍රස්තයින් බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත්   ශ්‍රි ලාංකික  පිරිස සමඟ සමීප සබදතා පැවැත්වූ බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී අත්තඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ඔස්මන් පුෂ්පරාජ් නැමැති…

කිතුල්ගල දිස්ත්‍රික් රෝහල් නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

කිතුල්ගල ප්‍රාදේශීය රෝහලේ ශල්‍යාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය සහ සායන වලින් යුක්ත රුපියල් මිලියන 250 ක වියදමකින් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ සහ…

සයිනොපෙක් ඉන්ධන මිලද සංශෝධනය කෙරේ

(01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා සිපෙට්කෝ මිලට සමාන කර ඇති අතර, එහි නව මිල රුපියල් 355 බව සඳහන්. එසේම ඔටෝ ඩීසල් ලීටරයක්…

අද කාලගුණ නිවේදනය

(01) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල…