Month June 2024

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 කට නායයෑම් අනතුරු

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති…

T20 World Cup WI vs PNG: කොදෙව් සහ පැපුවා නිව්ගිනියාව අතර තරගය අද රාත්‍රියේ

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැපුවා නිව්ගිනියා කණ්ඩායම් අතර තරගය (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව එරට වේලාවෙන් දිවා තරගයක් ලෙස පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8.00…

T20 World Cup USA vs CAN: අමෙරිකාවට කඩුලු 7 ක ජයක්

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස අමෙරිකා කණ්ඩායම හා කැනඩා කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් ලබා ගැනීමට අමෙරිකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට කැනඩා කණ්ඩායමට…

රට වෙනස් කරන්න නම් අලුත් දේවල් නිර්මාණය කරන සමාජයක් අප ගොඩනැගිය යුතුයි – අනුර

රටේ පරිවර්තනයක් සිදු කිරීමට නම් ප්‍රභල කම්පනයක් සමාජය දෙසත් ආර්ථිකය දෙසත් එළිය යුතුව තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. එම කම්පනය ඇති කළ යුත්තේ නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ දැක්මක් සහිත නායකයින් හරහා බවයි (01) ජාතික ජන බලවේගයේ…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්…

අද රට බංකොලොත් වෙලා තියෙන්නේ ණය අරගෙන ආදායමක් නොලබන ව්‍යාපෘතිවලට යෙදවීම නිසා – සජිත්

අද වන විට රට බංකොලොත් වී ඇත්තේ ණය ලබාගෙන ආදායමක් නොලබන ව්‍යාපෘතිවලට යෙදවීම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මෙම න්‍යාය කුඩා කඩයකට පවා අදාල බවත්, කඩයකට ණයට බඩු භාණ්ඩ මිල දී ගෙන, ඒවා අලෙවි නොවුනහොත් ණය ගෙවීමට නොහැකිවීම…

ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කරන්නේ නෑ – ජාතික ගමනාගමන කොමිසම

ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිවේදනය කරනවා. අවස්ථා දෙකකදීම ඩීසල් මිල අඩු කළද සමස්ත ලෙස ඒ අඩුවීමේ ප්‍රතිශතය 2.8%ක් පමණක් බවත්, කොමිසමට අනුව බස් ගාස්තු අඩු කිරීමක් ක්‍රියාත්මක කිරීමට නම්…

දැන් මේ රට පාලනය කරන්නේ IMF එකට අවශ්‍ය විදිහට – අජිත් නිවාඩ් කබ්රාල්

ලංකාවේ පාලනය දැන් මෙරට නායකයින්ගෙන් ගිලිහී ගොස් ඇති බවත්, දැන් මේ රට පාලනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාත ගැන තීරණ ගන්නේ IMF විසින් බවත්, මෙරට නායකයින්ට…

පුරවැසියෙකුගේ සාධනීය විවේචනයක් පිළිගනිමින් සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රතිචාරයක්

තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු පෙන්වාදුන් සාධනීය විවේචනයක් පිළිගනිමින් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති කණගාටුව පළ කර තිබෙනවා. පසුගියදා ජන හමුවක් අමතමින් ලොව ප්‍රකට තාක්ෂණ ව්‍යවසායකයෙකු වන Elon Musk පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති අදහස් දැක්වූ අතර, ඒ…

අක්‍රමිකතා හා දූෂණ සිදු කළ නිලධාරීන් ගැන විගණන වාර්තාවලින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්

විගණන වාර්තාවලින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ජාතික විගණන කාර්යාලය තීරණය කර තිබෙනවා. පසුගිය වසර කිහිපයේදී අක්‍රමිකතා හා දූෂණ සිදු කළ නිලධාරීන්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව විවිධ විගණන වාර්තා ඉදිරිපත් කරමින් විගණාකධිපතිවරයා නිර්දේශ කළ බවයි එම…