Month June 2024

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල-බියගම අන්තර් හුවමාරුව වැසෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල-බියගම අන්තර් හුවමාරුව නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා. අධික වැසි තත්ත්වය සමග බියගම මාර්ගය ආශ්‍රිත පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් කඩුවෙල පිවිසුම භාවිත කර කඩවත දෙසට ගමන්කිරීමට හෝ කඩවත දෙස සිට පැමිණෙන රථවාහන කඩුවෙල පිවිසුම භාවිත…

අයහපත් කාලගුණයෙන් ජීවිත 7 ක් අහිමි වෙයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ මේ වන විට පුද්ගල මරණ 07 ක් ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවනවා. ඒ අනුව අයහපත් කාලගුණයෙන් පවුල් 4947 කට අයත් පුද්ගලයින් 17,119 දෙනෙකු ආපදාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ…

හෙට දිනයේ සියලු රජයේ පාසල් වැසෙයි

(03) දිනයේ දිවයිනේ සියලුම රජයේ පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. 

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සූදානමින්

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව, යුද හමුදාව සහ ගුවන් හමුදාව සූදානමින් සිටිනවා. ඒ අනුව විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 යානා දෙකක් සහ බෙල් 412 යානාවක් හමුදා සාමාජිකයින් සමග සූදානම් කර ඇති බවයි ගුවන් හමුදා…

සියලු පාසල් හෙට දිනයේ වැසෙයි

හෙට (03) දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. 

කළු ගඟ ද්‍රෝණියට මහා ගංවතුර ගැන අනතුරු ඇඟවීම

කළු ගඟ ද්‍රෝණියට අයත් ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිමි ප්‍රදේශවල මෙලෙස මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි…

අවිස්සාවේල්ල ගංවතුරෙන් එකම පවුලේ සාමාජිකයන් 03ක් ගසාගෙන යයි

අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේදී ගංවතුරට ගසාගෙන යාමෙන් හත් හැවිරිදි දැරියක් ඇතුළු එකම පවුලේ තිදෙනෙකු ඛේදජනක ලෙස මිය ගොස් තිබේ. අද අලුයම 2.00 ත් 3.00 ත් අතර ගංවතුරට හසුව මියගිය පුද්ගලයා, ඔහුගේ දියණිය සහ මිනිබිරිය. අධික වර්ෂාවත් සමඟ ඔවුන්ගේ නිවස ආසන්නයේ ජලයෙන්…

ගිගුරුම් සහිත වැසි තවදුරටත් – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

2024 ජුනි මස 02 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත…

නිවසක් ජලයෙන් යටවීමෙන් තිදෙනෙකු මියයයි

(02)  අලුයම කාලයේ පුවක්පිටිය, එළිස්ටන්වත්ත, ප්‍රදේශයේ ඇළ මාර්ගයක වතුර තත්ත්වය ඉහළ යාමක් හේතුවෙන් නිවසක් ජලයෙන් යටවී එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි වී තිබෙයි මෙලෙස දිවි අහිමි වී ඇත්තේ අවුදුරු 07ක දියණියක් අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක් සහ වයස අවුරුදු 36ක කාන්තාවකටය…

රත්නපුරට ගංවතුර – පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

(01)  දින සවස සිට  රත්නපුර දිස්ත්‍රික්කයට විශේෂයෙන් කළු ගඟ ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවි ඇති  බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කමණාකරණ ඒකකය පවසයි. ඒ අනුව එදින  මධ්‍යම රාත්‍රිය  වන විට, රත්නපුර…