Month June 2024

නීතියේ ස්වාධීනත්වයට බලපෑම් නිසා හොංකොං අභියාචනාධිකරණ විනිසුරු ඉල්ලා අස්වෙයි.

නීතියේ ආධිපත්‍යයට හොංකොං පරිපාලනයෙන් බලපෑම් එල්ල වන බව සඳහන් කරමින් එරට අභියාචනාධිකරණයේ විනිසුරු බ්‍රිතාන්‍ය ජාතික සම්ෂන් සාමිවරයා ඉල්ලා අස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා සම්ෂන් සාමිවරයා සිය නිල ඉල්ලා අස්වීමේ ලිපිය එරට පරිපාලනයට භාර දී ඇතැයි ද, නීතියේ…

කඳ සුරිඳු පිදුමට පළමු වරට වතුකරයෙන් පාගමන් අරඹයි.

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මංගල්‍යයට සහභාගි වීම සඳහා වතුකරයෙන් පාගමනින් ගමන් කරන පළමු කණ්ඩායම ඉකුත් 26 වැනිදා පස්වරුවේ නල්ලතන්නිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කළේය. හතළිස් දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට කාන්තාවෝ 10 දෙනෙකු සිටින අතර, පළමු කණ්ඩායම 16 වන වරටත්…

ඉරාන ජනාධිපතිවරණ සටන ඇරඹේ !

මාරාන්තික හෙලිකොප්ටර් අනතුරකින් හිටපු ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ජීවිතක්ෂයට පත්වීමෙන් පසු කැඳවනු ලැබූ හදිසි ජනාධිපතිවරණය ඊයේ ඉරානයේදි ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වුවත් දේශීය හා විදේශීය වශයෙන් වෙනස්කම් රැසක් සිදු කිරිමට පොරොන්දු වන අපේක්ෂකයකු ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස…

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිය බුෂ්රා බීබි තවදුරටත් බන්ධනාගාරයේ.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිය බුෂ්රා බීබිගේ 2018 වසරේදී සිදුවූ විවාහය ඉස්ලාමීය නීතිය උල්ලංඝනය කළ බවට පසුගිය පෙබරවාරි මාසයේ දී ලබා දුන් තීන්දුව අත්හිටුවන ලෙසට කළ අභියාචනය පාකිස්තාන අධිකරණයක් ප්‍රතික්ෂේප කර තිබේ. පෙරේදා ඉස්ලාමාබාද් නුවර අධිකරණය විසින්…

විලියම් කුමරු ටේලර් ස්විෆ්ට් ගායිකාව හමුවෙයි !

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සිය දරුවන් සමඟ ඔහුගේ 42 වැනි උපන්දිනය වෙනුවෙන් ලෝක ප්‍රකට බටහිර ගී තරුවක් වන ටේලර් ස්විෆ්ට්ගේ ලන්ඩන් නුවර සංගීත ප්‍රසංගයත් නැරඹීමට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය සමඟ එක්ව එම…

ලක්ෂ 26කට අධික කුඩුයි ලක්ෂ 09ක මුදලකුයි සමඟ ජාවාරමෙක් මාට්ටු

මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයෙකු අලෙවියට සන්තකයේ තබාගෙන සිටි රුපියල් විසිහය ලක්ෂ තිස් අටදහස් තුන්සියයක් වටිනා හෙරොයින් මිලිග්‍රෑම් 75,380ක් සහ අලෙවියෙන් උපයා‍ෙගන තිබූ රුපියල් ලක්ෂ නවයක මුදලක්ද සමඟ දෙහිවල පොලිසිය මඟින් පෙරේදා (27) වනරතන පා‍රේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය…

හිරුණිකා වැලිකඩ සාමාන්‍ය කාන්තා වාට්ටුවකට

සර තුනක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ R වාට්ටුවක ඊයේ (28) රැඳවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා දිනමිණට පැවසීය. එම වාට්ටුව සාමාන්‍ය සිරකාරියන් රඳවා…

අවම බස් ගාස්තුව රුපියල් 2 කින් පහළට

ජූලි 1 වනදා සිට බස් ගාස්තු 5% කින් පහළ දැමීමට තීරණය කර තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28 ක් බවයි සඳහන් වෙන්නේ. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස්…

ට්‍රම්ප් – බයිඩන් ජනපති විවාදය උණුසුම්

අමෙරිකා ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර පැවැත්වෙන පළමු විවාදය අද ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලාන්ටා නගරයේ දී පැවැත්වුණි. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනාධිපති ජෝ බයිඩන් අතර විවාදය උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ අතර එය CNN නාලිකාව හරහා සජීවීව විකාශය…

ණය ගෙවීමේ තිරසාර තත්ත්වය නිසා ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක වාසියක් හිමි වෙනවා – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද…