Month June 2024

අයහපත් කාළගුණයෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන්න – ජනපතිගෙන් මුදල් ලේකම්ට උපදෙස්

මේ වසරේ නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ වන විට රටේ උද්ගත වී ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

විවේචන පහසුයි – විසඳුම් අසීරුයි

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවෙකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. එබැවින් විවේචන සිදු කරමින් නොසිට රජයේ වැඩපිළිවෙළට සහාය…

හඳපාන්විල අලි හත් දෙනා මිය යෑමට හේතුව කසිප්පු ජාවාරමුන් – පෙරන්න බාධා නිසා අලි රංචුව විල්ලුවට පන්නලා

හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළට වැටී පසුගිය දිනක අලි පැටවුන් පස්දෙනෙකු ඇතුළු වන අලි හත්දෙනකු අකාලයේ මියයෑමට ප්‍රධාන හේතුව හඳපාන්විල රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනකරුවන්ගේ ප්‍රතිඵලයක් බව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යාන සුරැකීමේ සංගමයේ සභාපති ටී. තීපන් මහතා සඳහන් කළේය. එම වනඅලි…

කැලණි ගඟ පාදුක්ක හා හංවැල්ල අවට උතුරයි

පාදුක්ක, හංවැල්ල හා අවට ප්‍රදේශවලට (01) දින පස්වරු කාලයේ සිට (02) දින දහවල් වනතුරුත් පැවැති අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ උතුරා හංවැල්ල සහ පාදුක්ක ප්‍රදේශවල පහත්බිම් සහ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී තිබුණි. පාදුක්ක – හංවැල්ල මාර්ගය පාදුක්ක ප්‍රදේශයෙන් ද,…

පසුගිය පැය 24කදී ගං වතුරෙන් මරණ 10ක් – අදත් තද වැසි!

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇළ, දොළ, ගංගා පිටාර ගැලීම්, නායයාම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුකොටගෙන ඊයේ (02) සවස 6.00න් අවසන් වූ පැය 24 තුළ පුද්ගල මරණ 10ක් වාර්තා වී තිබේ. ඇලපාත 21 හැවිරිදි කාන්තාවක සැඩ පහරකට හසුවී ගසාගෙන…

සල්මාන් ඛාන් ඝාතනය කර ලංකාවට පනින්න හැදූ අපරාධ කල්ලියක් කොටුවෙයි

බොලිවුඩ් නළු සල්මාන් ඛාන් ඝාතනය කිරීමට සැලසුම් කළ ඉන්දියාවේ දරුණු අපරාධ කල්ලියක සාමාජිකයන් සිව්දෙනකු පෙරේදා (01) මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවරට යාබදව නිර්මාණය වෙමින් තිබෙන ‘නවි මුම්බායි’ නව නගරයේ පොලිසිය…

විවේචන පහසුයි, විසඳුම් අසීරුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවෙකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එබැවින් විවේචන සිදු කරමින් නොසිට රජයේ වැඩපිළිවෙළට…

පොලිස් හදිසි අවස්ථා දුරකථන අංක දෙකක් – 011- 242 1820 සහ 011- 242 1111

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව 011- 242 1820 සහ 011- 242 1111 යන දුරකථන අංක ඔස්සේ ආපදා සහන අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට ඇමතුම් ලබාදිය හැකි බවයි පොලීසිය…

දුම්රිය ධාවනයට බාධා – දුම්රිය දෙපාර්තමේන්තුව

අයහපත් කාලගුණික තත්ත්වය සමග ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා සංඥා පද්ධතියේ දෝෂ ඇතිවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් කිහිපයක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ඉඳිපොලගේ මහතා පැවසුවේ බොහෝ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ගයට…

ගංවතුර ට්‍රැෆික් නිසා දුම්රිය මාර්ගයේ ධාවනය කල බසයේ රියදුරු අත්අඩංගුවට

අවිස්සාවේල්ල – පුවක්පිටිය ප්‍රදේශයෙහි පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් පැවති අධික රථවාහන තදබදයෙන් මීදී යෑමට බස් රථ රියැදුරකු ඉතා අපරික්ෂාකාරීව තම බස් රථය මාර්ගයට සමාන්තරව ඇති දුම්රිය මාර්ගයට හරවා එහි ධාවන සිදුකළ අවස්ථාවක් අද උදෑසන වාර්තා විය.එය අසල සිටි පුද්ගලයෙකු සිය…