Month June 2024

එජාපය මැතිවරණයට සැරසෙයි : රවී – හරින් සහ ෆිරෝස්ට නව තනතුරු

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් ඊයේ (ජුනි 2) පත් කරගනු ලැබීය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය. එහිදී ජාතික මැතිවරණ සංවිධායක…

T20 World Cup OMA vs NAM: සුපිරි පන්දු වාරයෙන් නැමීබියාවට ජය

2024 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ලෙස ඕමාන කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම් අතර පැවති තරගය සුපිරි පන්දු වාරයේදී ජය ගැනීමට නැමීබියා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට…

සහන සැලසීම වෙනුවෙන් 117 හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි – DMC

විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක කර ඇති බව එම මධ්‍යස්ථානය දැනුම් දෙනවා. ඒ අනුව ගාස්තු අය කිරීමකින් තොරව එම හදිසි දුරකථන අංකය හරහා සම්බන්ධ විය…

Diamond League තරගයේදී යුපුන්ට විශිෂ්ට ජයක්

ස්වීඩනයේ ස්ටොක්හෝම් හීදි පැවැත්වෙන Diamond League තරග මාලාවේ 7 වැනි අදිරේදී මීටර් 100 දෙවැනි කාණ්ඩයේ අවසන් තරගයේ දී පළමු ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකොන් සමත්වී තිබෙනවා. ඒ අනුව ඔහු තරගය තප්පර 10.22 කින් අවසන් කිරීමට සමත් වූ බවයි සඳහන් වන්නේ.…

හදිසි අවස්ථාවකදී සහය ලබා ගැනීමට පොලිසියෙන් දුරකථන අංක දෙකක් හඳුන්වා දෙයි

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව 011- 242 1820 සහ 011- 242 1111 යන දුරකථන අංක ඔස්සේ ආපදා සහන අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට ඇමතුම් ලබාදිය හැකි බවයි පොලීසිය…

දුම්රිය මාර්ගයේ බස් රථය ධාවනය කළ රියදුරු අත්අඩංගුවට

දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියට අදාළව එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ. අදාළ රියදුරු සිය බස් රථය…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල-බියගම අන්තර් හුවමාරුව වැසෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල-බියගම අන්තර් හුවමාරුව නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා. අධික වැසි තත්ත්වය සමග බියගම මාර්ගය ආශ්‍රිත පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් කඩුවෙල පිවිසුම භාවිත කර කඩවත දෙසට ගමන්කිරීමට හෝ කඩවත දෙස සිට පැමිණෙන රථවාහන කඩුවෙල පිවිසුම භාවිත…

ගංවතුර සමඟ ප්‍රදේශ රැසකට දැඩි හානි

අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට හානි සිදුව තිබෙනවා. ඒ අනුව අවිස්සාවේල්ල, හංවැල්ල, තල්දූව, මාතර, අකුරැස්ස, නෙළුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැඩි ගංවතුර තත්ත්වයක් බලපා තිබූ බවයි වාර්තා වෙන්නේ. ඡායාරූප පහතින්. 

ගංවතුර නැරඹීමට යාම, දියනෑම සහ විනෝදවීමෙන් වළකින්න – ආපදා කළමණාකරන මධ්‍යස්ථානය

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයන් නැරඹීමට යාමෙන් වලකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව ගංවතුර නැරඹීමට යාම සහ ගංවතුරෙහි දියනෑම සහ විනෝදවීම සිදු නොකරන ලෙසයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුදෙන්නේ. අද දිනයේ ගංවතුර…

මීටර් 800 කාන්තා ඉසව්වේ පළමු ස්ථානය තරුෂිට

තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 කාන්තා ඉසව්වේ ප්‍රථම  ස්ථානය හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න  සමත්වුණා. ඇය තරගය මිනිත්තු 2:05.74 ක කාලයකින් අවසන් කිරීමට සමත් වුණා.