Month June 2024

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්,  නව හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත් පියවර – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි. ඉදිරි අවුරුදු…

ප්‍රංශය හදිසි මැතිවරණයකට යයි – පාර්ලිමේන්තුව විසුරුවයි

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ මස අගදී හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා තිබේ. ඒ යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ගේ ජාතික රැලිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙනි. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක් පුරා දින තුනක ඡන්ද විමසීම…

අවුරුදු 03යි, ලක්ෂ 02යි මොරටුවෙන් තොරතුරු තාක්ෂණ උපාධියක්

– ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා නානායක්කාර අධ්‍යක්ෂිකා, විවෘත හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රය මොරටුව විශ්වවිද්‍යාලය open.uom.lk විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සැමට උපාධියක් රැකියාවක් කරමින් මේ උපාධිය හදාරන්න පුළුවන් රැකියාවට ගැළපෙන උපාධිධාරියකු බිහි කිරීම අපේ අරමුණක් තොරතුරු තාක්ෂණය නිසි විදිහට භාවිත වෙනවාද සොයා බැලිය…

ඉන්දියාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයක්

වන්දනාකරුවන් රැගත් බස් රථයකට ඉන්දියාවේ ජම්මු – කාශ්මීර් හි දී ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහි දී බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් 9 දෙනෙකු මියගොස් ඇති බවත් තවත්  33 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වන්දනාකරුවන් ජම්මු…

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය අවසන්

ඉන්දීය මහමැතිවරණයට පසු ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ නිමාවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දින 4ක් පුරා යුරෝපයේ රටවල් 21ක මිලියන 370කටක වැඩි ඡන්දදායකයන් පිරිසක් සිය ඡන්දය භාවිත කළ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය මෙවර…

ඉන්දීය අගමැති මෝදිට සුබ පැතූ ජනපති රනිල්

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට  පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජ්‍ය නායකයින් ඔහු වෙත අද (09) රාත්‍රියේ උණුසුම් සුබපැතුම් එක් කළේය. දෙරට අතර බැදීම් තවදුරටත්…

කැලණි ගඟේ ගසා ගෙන ගිය කාන්තාව බේරා ගත් අසිත සමන්ත වීරයාට පවුලෙන් උපහාර

පත්තිනි දේවාලය වැදලා ඇවිත් නවගමුව පාලමෙන් ගඟට පැන්නා සිත් වේදනාවෙන් කළත් ඒක මෝඩ වැඩක් – ජයනා කුමාරි සුභසිංහ ‘කැලණි ගං දියේ ගසාගෙන ආ දෙදරු මවක බේරාගත් කඩුවෙල වැලිවිට සමන් අසිත මහතා සහ ඒ සඳහා වෙහෙසුණු කඩුවෙල පොලිසියේ නිලධාරීන් ඇගයමින් ඔවුන්ට කෘතගුණ…

එළවළු මිල යළි ඉහළට

එළවළු මිල යළි ඉහළ යමින් පවතින බව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ කියති. වැලිමඩ සහ ඌව පරණගම ඇතුළු එළවළු වගාවන් සිදු කරන ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා පැවැති වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු වගාව විනාශ වීම…

දුම්රිය වර්ජනය කඩාකප්පල්කාරී වැඩක්දැයි හොයනවා

– දුර ගමන් සේවා එකක්වත් අවලංගු කර නෑ දුම්රිය රියදුරු සංගමයේ ලේකම්වරයා විසින් දියත් කර ඇති දුම්රිය වර්ජනය අසාර්ථක බවත් එය කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද යන්න වහාම සොයා බලන බවත් දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි පී.එස්.පොල්වත්තගේ මහතා ‘දිනමිණ‘ට පැවැසීය. බලවේග කට්ටල දුම්රිය රියදුරන්ගේ මෙම…

දුම්රිය වර්ජනය අදත් – එන්ජින් රියදුරන්

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය අද (10) දිනයේත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව කාර්යාල දිනය වන අද දිනයේ දුම්රිය ධාවනයට වැඩි වශයෙන් බාධා එල්ල විය හැකි බවයි වෘත්තීය සමිති පවසන්නේ. දුම්රිය රියදුරු බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු ඇතුළු…