Month June 2024

දුවන බසයේ රියැදුරුට කොන්දොස්තර යකඩ පොල්ලෙන් ගහලා

තලවකැලේ සිට හැටන් දක්වා ධාවනයවූ පෞද්ගලික බස් රථයක් ධාවනය කරන අතරතුර කොන්දොස්තරවරයා රියැදුරුට යකඩ බටයකින් පහරදී ඇති අවස්ථාවේදී රියැදුරු බස් රථය තලවකැලේ පොලිස් ස්ථානයට ඇතුළත් කිරීමට යාමේදී පොලිස් ස්ථානයේ බැම්මේ වැදී කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තලවාකැලේ…

පාස්කු විමර්ශන අඩපණ කිරීමට ගෝඨාභය පළිගත් හැටි හෙළි කරයි

පාස්කු විමර්ශන අඩපණ කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම විමර්ශ බාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් පළිගැනීම් සිදුකළ බව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න පවසනවා. මෙම පළිගැනීම සිදුකිරීමට කෙතරම් හදිස්සියක් තිබුනේදයත්, නව ජනාධිපතිවරයෙක් පත්වූ පසු…

පොලිස් නිල­ධා­රීන් රියැ­දු­ර­කුට බර­ප­තළ ලෙස පහ­ර­දීලා

පොලිස් සැර­ය­න්ව­ර­ය­කුගේ පුතෙක් වන රියැ­දු­ර­කුට රථ­වා­හන පරී­ක්ෂා­ව­කදී පොලිස් නිල­ධා­රීන් පිරි­සක් අමා­නු­ෂික අයු­රින් පහ­ර­දී­මත්, ඒ හේතු­වෙන් ශල්‍ය­ක­ර්ම­යක් කර ඔහුගේ එක් වෘෂණ කෝෂ­යක් ඉවත් කිරී­මට සිදු­වී­මත්, අදාළ ලොරි රථයේ ගමන් කර­මින් සිටි අනෙක් පුද්ග­ල­යාට පහර දීමත් සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් කර…

ගංවතුරින් අවතැන්ව සිටි අය ගෙන්වා අහාරපාන ලබා දුන් අයගේම මැණික් අවතැන්වුවන් සොරකම් කරයි

රත්නපුර, මුද්දුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී රුපියල් කෝටි දෙකහමාරකට අධික මැණික් සොරකම් කළ බවට සැක එකම පවුලේ තිදෙනෙකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සොරකම සිදු කරන ආකාරය නිවසේ සවි කර තිබු cctv කැමරාවක සටහන් ව තිබුණි. එකම පවුලේ…

රු. 1,700ක ඉහළ දැමුණු වතු කම්කරු වැටුප ලබාදෙයි.

රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම ඊයේ (10) සිදු කෙරුණි. ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පසුගිය අපේල් 30 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින්…

පන්ති කාඹ­රය නිර්මා­ණ­ශී­ලි­ත්වය ඔප්නං­වන තැනක් විය යුතුයි – අග­මැති.

ඇතැම් දරු­වන් ටියු­ෂන් නොයන හෙයින් පාසල් අධ්‍යා­ප­නය ඉතා වැද­ගත් බවත් අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා පැවැ­සීය. කොට්ටාව උතුර, ධර්ම­පාල විද්‍යා­ලයේ ශ්‍රව­ණා­ගා­රය සහ ගෘහස්ථ ක්‍රීඩා­ගා­රය සිසු අයි­ති­යට පත්කි­රීමේ අව­ස්ථා­වට ඊයේ (10) එක්වෙ­මින් අග­මැ­ති­ව­රයා මේ බව පැව­සීය. අග­මැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සීය. පාසල් පන්ති­කා­ම­රය…

හොඳම ගමනාන්ත තුන අතරට Forbes සඟරාව, ශ්‍රී ලංකාව නම් කරයි

2024 ගිම්හාන ඍතුවේ දී සඳහා නැරඹිය යුතු හොඳම ගමනාන්ත තුන අතරට Forbes සඟරාව විසින් ශ්‍රී ලංකාව නම් කර තිබේ. එහි පළමු සහ දෙවැනි ස්ථාන දෙක වන්නේ ග්‍රීසිය සහ මොරිෂස් ය. Forbes සඟරාවට ලියන සංචාරක බ්ලොග් කරුවකු වන Kathleen Peddicord ශ්‍රී…

කුකුල් චමින්ද ගේ අනියම් බිරියන්, ව්‍යාපාරිකයන් දූෂණය කළ බවට බොරු පැමිණිලි කර මුදල් ලබා ගෙන.

බත් කවන අතරවාරයේදී සිඟිත්තියකට වරින් වර අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින කුකුල් චමින්ද නමැත්තා ඔහුගේ අනියම් බිරියන් බව කියන කාන්තාවන් දෙදෙනා යොදාගෙන භාරයක් ඔප්පු කිරීමට යැයි කියා විවිධ ප්‍රදේශවල සැරිසරමින් ව්‍යාපාරිකයන් රවටා මුදල්…

දුම්රිය වර්ජනය අවසන් -හෙට (11) උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් අද සවස දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවනු ඇති බවට වාර්තා වෙයි. හෙට උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.

දුම්රිය වර්ජකයින්ට වැඩ වරදින ලකුණු

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් ට අද (10) දහවල් ප්‍රවාහන අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් ලබාදී තිබේ. මේ අතර වර්ජකයින්ගේ චෝදනාවලට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රතිචාර දැක්විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (පරිපාලන) කුසලානි ද සිල්වා…