Month June 2024

දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා ලෙස මේ රටේ කිසිඳු දරුවෙකුට දුක් විඳිමට ඉඩ නොතබන බව තමා තීරණය කළ බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ…

කර්මාන්තකරුවන්ට නව සංවර්ධන බැංකුවක් – ජනාධිපති රනිල්

මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ඇති කරන…

සජීවී ලිංගික දර්ශන මගින් මුදල් ඉපැයීමේ ජාවාරමක් අසුවේ

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කළ මහා පරිමාණ මුදල් ඉපැයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පිළියන්දල පොලිසිය පවසයි. පිළියන්දල පොලිසියට ලද තොරතුරකට අනුව පිළියන්දල බටකැත්තර   කෝංගහවත්ත පාර දෙවන පටුමග  කුලී නිවසක පදිංචි තරුණ අඹුසැමි ජෝඩු මෙම…

දඹුල්ල ආර්ථිකයට ගිය ලොරියකට වන අලි ප්‍රහාරයක් – රියදුරා මරුට

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ 7 කණුව දේවාලය අසල දී වන අලියෙකු පහර දී ලොරියක ගමන් කළ පුද්ගලයෙකු මිය‌ ගොස් තිබෙයි. අද උදෑසන (19 ) සිදු වී ඇති මෙම පහර දීමෙන් පොළොන්නරුව 4 ඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මිය ගොස් ඇත. මිය…

මිහින්තලා අනුලා රහත් තෙරණි ස්ථූපයෙන් හමු වූ පුරාවස්තු හා ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය

මිහින්තලා අනුලා රහත් තෙරණි ස්ථූපයෙන් හමු වූ පුරාවස්තු හා ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන අනුලා පොසොන් කලාපය ජුනි මස  21,22,23 යන තෙදින තුළ පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අනුරාධපුර, සිංහ කණුව අසල, ප්‍රාදේශීය පුරාවිද්‍යා පරිශ්‍රයේ  දී පැවැත්වේ. පුරාවස්තු ප්‍රදර්ශනය, අධ්‍යාපනික…

අපේ උසස් අධ්‍යාපනය විදෙස් ශිෂ්‍යයන්ට විකුණන්න පුළුවන්

-කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා සංවිධාන අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා අධ්‍යාපනයයි ආර්ථිකයයි රේල්පීලි දෙකක් වගෙයි හොඳ අධ්‍යාපන ක්‍රමයක් රටේ ඇත්නම් ආර්ථිකයත් ශක්තිමත් මඟදී හැලෙන ශිෂ්‍යයන් වෙනුවෙන් වැඩපිළිවෙළක් හදන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රායෝගික කරන්න ඕනෑ l නිදහස ලැබීමට පෙර…

බුදු දහමේ පැවැත්මට හානි වන කිසිඳු තීරණයක් පිළි ගන්නේ නැහැ – ජනපති අවධාරණය කරයි

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය. මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා…

ජනාධිපතිතුමා විසින් සාර්ථකව රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා

රට වෙනස් කළ හැක්කේ ප්‍රතිපත්ති මත මිස පුද්ගලයින් හෝ පක්ෂ මත නොවන බවත් රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. කුඩා…

කළුතර ටෂි ඝාතනය- හමුදාවෙන් ඉවත් වූ වෙඩික්කරු අත්අඩංගුවට

හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ, කොට්ටාව ප්‍රදීප් කුමාර, කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි කළුතර, කටුකුරුන්ද, දුම්රියපොළ පාරේ දී ටස්මින් මදුවන්ත සිල්වා හෙවත් ටෂි නමැති පුද්ගලයාට පසුගිය 20දා වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ඒ සිද්ධියට…

ශ්‍රී මහ බෝධි ශාඛාවක් ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ බෝධිධම්ම විහාර බිමේ රෝපණය කරයි

ශ්‍රී මහ බෝධීන් වහන්සේ යනු බෞද්ධයාගේ මුඳුන් මල්කඩයි. තමන් වහන්සේට බුදුවීමට උපකාරී වූ බෝධීන් වහන්සේට සතියක් ඇස පිය නොහෙළා බලා සිටිමින් බුදුන් වහන්සේ ලෝ වැසියන්ට ලබා දුන් පළමු ආදර්ශය වූයේ කළගුණ සැලකීමයි. ‘අනිමිස ලෝචන පූජාව’ නමින් අප හැඳින්වූ ඒ ආදර්ශය…