Month June 2024

උතුම් වූ පොසොන් පොහොය දිනය අදයි

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (21) යෙදී තිබේ.  ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ,සංස්කෘතික හා ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ…

“සුවසාර කැඳැල්ල” පුනරුත්තාපන වැඩසටහන ශ්‍රී ලංකා පොලිසිය මගින් සාර්ථකව සිදුකරයි

“සුවසාර කැඳැල්ල” පුනරුත්තාපන වැඩසටහන හරහා ගල්කිස්ස, නුගේගොඩ සහ කැළණිය යන කොට්ඨාස තුනෙන් පමණක් මේ වන විට එක්දහස් පන්සීයකට ආසන්න තරුණ පිරිසක් මත්ද්‍රව්‍ය වලින් ගලවා ගැනීමට සමත්ව ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. ඊළඟ අදියරේදී බස්නාහිර පළාතේ කලුතර, පානදුර, ගම්පහ…

චීන සමූ­හාණ්ඩු ජාතික ආර­ක්ෂක සර­ස­වියේ නිල­ධා­රීන් පිරි­සක් නාවික හමුදා මූල­ස්ථා­නයේ සංචා­ර­යක

මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ජාතික ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් නාවික හමුදා මූල­ස්ථා­නයේ සංචා­ර­යක නිර­තවී තිබේ. මෙරට අධ්‍ය­යන සංචා­ර­යක නිරත වන මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ජාතික ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ මාණ්ඩ­ලික පාඨ­මා­ලාව හදා­රන රියර් අද්මි­රාල් Hu Gangfeng මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් නිල­ධාරී කණ්ඩා­ය­මක් පෙරේදා (18) නාවික…

පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් ගැන විමර්ශනයට අධිකරණයෙන් නියෝග

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අලුත්කඩේ අංක 04 මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදී තිබෙනවා. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අලුත්කඩේ අංක 04ක අධිකරණයට…

ජනපති අධිකරණයට බලපෑම් කරන්නේ ධුර කාලය දීර්ඝ කරන නීති කෙටුම්පතක් ගෙන ඒමට විය හැකියි – සුමන්තිරන්

පාර්ලිමේන්තුවට පැමිණ අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් අභියෝගාත්මක ප්‍රකාශයක් කිරීම හරහා ජනාධිපතිවරයා ගෙන යාමට උත්සාහ කරන නව ප්‍රවනතාව ඉතා බැරෑරුම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසනවා. ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 5 සිට 6 දක්වා වැඩි කිරීමට නීති…

උරුමය ඉඩම් ඔප්පු ජංගම වැඩසටහන – ප්‍රාදේශීය ලේකම්වරයාට බලපත්‍රය බාරදී සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලබාගැනීමට අයදුම් කරන්න – රජය

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත. ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක්…

ඉන්දීය විදේශ ඇමති ජනපති හමු වෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව අද (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය. ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙරට සිදුකරන පළමු සංචාරය…

ඉන්දීය විදේශ ඇමැති අද ලංකාවට එයි

ශ්‍රී ලංකා – ඉන්දියා ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් නිල සංචා­ර­යක් සඳහා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍ර­ම­නි­යම් ජයි­ශං­කර් මහතා අද (20) ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ. ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ශ්‍රී ලංකා සංචා­ර­යට පෙර, දෙරට අතර ක්‍රියා­ත්මක ව්‍යාපෘති සමා­ලෝ­ච­නය…

ආර්ථික අර්බුදයන් ගොඩ එන්න NPP උත්තර තුන – සුනිල් හඳු­න්නෙත්ති

රාජ්‍ය ආයතන විකුණන්න සල්ලි අච්චු ගහන්න පෞද්ගලික තැන්පතු ගන්න “එත­කොට එහෙ­නම් අපට අනි­වා­ර්ය­යෙන් සිද්ධ වෙන දේ තමයි මේ තියෙන රාජ්‍ය ව්‍යාපාර, ආය­තන, දැන් ඔය වෙන්දේසි කරල  වගේ විකු­ණන්න දාල තියෙන ඒව විකු­ණන්න දාන්න. ඒක එක උත්ත­ර­යක්. නැති­නම් සල්ලි අච්චු ගහන්න වෙනවා. නැති­නම්…

ජනතා විමුක්ති පෙර­මුණ විසින් ඝාත­නය කළ හැට­ද­හ­සක් වෙනු­වෙන් කිසිම ස්මාර­ක­යක් ඉදි­කර නැත – සුගී­ෂ්වර බණ්ඩාර

ජනතා විමුක්ති පෙර­මුණ විසින් ඝාත­නය කළ මේ රටේ හැට­ද­හ­සක් වෙනු­වෙන් අද වන­තුරු කිසිම ස්මාර­ක­යක් ඉදි­කර නැතැයි නව ජනතා පෙර­මුණේ නායක සුගී­ෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. එළාර, පෘතු­ගී­සින්, ලන්දේ­සින්, ඉංග්‍රී­සින් යුද්ධය වෙනු­වෙන් මිය­ගිය විරෝ­ධාර රණ­වි­රු­වන් වෙනු­වෙන් ස්මාරක ඉදි­කර තිබෙන නමුත් ජනතා…