ඔක්තෝබර් 07 වනදා නෝවා සංගීත ප්‍රසංගය ට ප්‍රහාරයක් එල්ලකර පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනෙක්ව බේරාගෙන තිබේ.
ඊශ්‍රායල විශේෂ හමුදා බළකාය සහ පොලීසිය එක්ව ඊයේ (08) දහවල් මධ්‍යම ගාසා තීරයේ සිදුකළ බිහිසුණු ප්‍රහාරයකින් අනතුරුව ඔවුන්ව බේරා ගැනුණි.
එම ප්‍රහාර හේතුවෙන් හමාස් සටන්කාමීන් සහ පලස්තීන සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.
බේරාගත් ප්‍රාණඇපකරුවන් වන්නේ,
Noa Argamani 25, Almog Meir Jan 22, Andrei Kozlov 27 and Shlomi Ziv 41