ජෙනරාල් ශවේන්ද්‍ර නැවතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට නැවත වතාවක් පත්කර තිබේ.

ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.

ඒ අනුව ජූනි මස 01 වැනිදා සිට මෙම පත්කිරීම ක්‍රියාත්මකය.