මීටර් 800 කාන්තා ඉසව්වේ පළමු ස්ථානය තරුෂිට

තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 කාන්තා ඉසව්වේ ප්‍රථම  ස්ථානය හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න  සමත්වුණා.

ඇය තරගය මිනිත්තු 2:05.74 ක කාලයකින් අවසන් කිරීමට සමත් වුණා.