T20 World Cup WI vs PNG: කොදෙව් සහ පැපුවා නිව්ගිනියාව අතර තරගය අද රාත්‍රියේ

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැපුවා නිව්ගිනියා කණ්ඩායම් අතර තරගය (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා

ඒ අනුව එරට වේලාවෙන් දිවා තරගයක් ලෙස පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8.00 ට ආරම්භවීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.