සියලු පාසල් හෙට දිනයේ වැසෙයි

හෙට (03) දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.