ගංවතුර හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වැසෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දමා තිබේ.

අදාළ මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇත