විශ්රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
සේවයෙන් විශ්රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසීය. ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ…