ජනපති කොළඹ නගරයේ වෙසක් වැඩසටහන් කිහිපයකට එක් වෙයි
වෙසක් සිරියෙන් රටම ඒකාලෝක වෙද්දි ජනාධිපති රනිල් වික්රමසිංහ කොළඹ නගරයේ පැවති වෙසක් වැඩසටහන් රැසකට (23) එක් විය. කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් (23) ආරම්භ කෙරිණි. ගංගාරම විහාරස්ථානයේ සීමා…