Month May 2024

බස් ගාස්තු ගැන අවසන් තීරණය අද

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩු කරන්නේ ද, නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී…

WT20 Qualifier: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ පැවැති 14 වැනි තරගයෙන් උගන්ඩාව පරදා ලකුණු 67 ක ජයක්…

වාහන ආනයනය කිරීම සඳහා විධිමත් නියාමන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි – වාහන ආනයනකරුවන්

මෙරටට වාහන ආනයනය කිරීම සඳහා විධිමත් නියාමන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 2017, 2018, 2019 වසරවලදී වාහන ආනයනය කිරීමේදී 85%ක් ගෙන්වා ඇත්තේ පාවිච්චි කරන ලද වාහන බවත්, 15% ක් පමණක් අලුත් වාහන ගෙන්වා ඇති බවයි…

මහවැලි අධිකාරිය සතු ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ තබන්නේ නැහැ – වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත පැවසීය. එසේම මහවැලි අධිකාරිය සතු ඉඩම් ආශ්‍රිතව තිබෙන ගැටලු උරුමය වැඩසටහන ක්‍රියාවට නැංවීමට සමගාමීව විසඳීමට අවධානය යොමු වී…

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු

දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරු දෙදෙනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබේ. ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල්…

CSK vs PBKS: Punjab Kings කණ්ඩායමට කඩුලු 7 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 49 වැනි තරගය ලෙස Punjab Kings කණ්ඩායම හා Chennai Super Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Punjab Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

අවුරුදු 2 ක් තුළ සිදුකළ වැඩසටහනට වඩා විශාල වැඩසටහනක් ගෙනියන්න සියලුදෙනාගේ සහය දෙන්න – රනිල්

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ හේතුවෙන් වැටුණු රට ගොඩ ගැනීමට හැකිවූ බවයි කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ. ජාතත්‍යන්තර මූල්‍ය අරමුදල…

අපිට වඩා වැරදි කරපු කුහක මිනිසුන් ගාවට යනවාට වඩා අපේ වැරදි නිවැරදි කරගෙන එක්ව ගමනක් යමු – මහින්ද

බලය ඇති කාලයේ මෙන්ම නැති කාලයේද කම්කරුවා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටිය බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කවුරුන් කෙසේ ප්‍රකාශ කළද මෙරට වැඩබිමේ සහ ගොවි බිමේ වැඩිම බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බවයි මැදි දින…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා විජයදාස රාජපක්ෂ – මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට පක්ෂයේ වැඩි දෙනෙකුගේ කැමැත්ත ඇති බවයි උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ. ඒ සඳහා සම්පූර්ණයෙන් සහයෝගය…