Month May 2024

ජාත්‍යන්තරය දිනන මැණිකේ

මුම්බායිවල පැවති ”Shows of India Conclave 2024” හිදී ”Breakout Star” ලෙස යොහානි ද සිල්වා සම්මානයට පාත්‍රවී තිබේ. මෙම සම්මාන උ⁣ළෙල පසුගියදා පැවැත්වුණේ “Shows Of India Conclave”, එහි සිව්වන සංස්කරණය සනිටුවහන් කරමිනි. සම්මානය ලද යොහානි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හි සඳහන්…

මාස දෙක හමාරේ සිඟිතියගේ දේහය ළි‌ඳෙන් හමුවෙයි – මව අත්අඩංගුවට

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ,මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය ,එම  නිවසේ ළිදේ පාවෙමින් තිබියදී කල්පිටිය  පොලිසිය විසින් සොයාගෙන ඇති අතර දරුවාගේ මව සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන ඇත. (02) අලුයම 5.10 ට…

උසස් පෙළ ප්‍රතිඵල මැයි අවසානයේ දී

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65531 වශයෙන් අයැදුම්කරුවෝ…

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මාර්තුවේ මිලියන ගණනක ආදායමක්

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන හා අපනයනය මගින් ලබන ආදායම් පිළිබඳ නිකුත් කරන මාසික වාර්තාවේ මේ බව සඳහන්…

නසීර් අහමඩ් අගමැති හමුවෙයි

වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් (02) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  හමුවිය. හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස  අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

බස් ගාස්තුවේ වෙනසක් නෑ – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොමිෂන් සභාව රැස්ව තිබූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා. 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර, එහිදී…

රනිල්ට ගහන්න වෙන්නේ අමුඩ ගැ​ටේ විතරයි – අනු​ර

සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කිරීම සඳහා බලය ලබා ගැනීමට දැන් තීරණාත්මක අවස්ථාවක් එළැඹ ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. කෙසේනමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහාත් කුමන​ ​හෝ ගැටයක් ගසාවි යැයි ඇතැමුන් කතා වුව​ද, ඔහු​ට මෙව​ර ගසන්නට සිදු වෙන්නේ…

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වසා දමයි

රජයේ විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා දමා ඇති වාර්තා වෙනවා..  අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ඔවුන් ආරම්භ කර තිබෙනවා.

මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර ඉදිරිපත් කරන ලෙස OnmaxDT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්

OnmaxDT පිරමීඩාකාර යෝජනා ක්‍රමයට මුදල් යොදවා අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය (02) අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කර තිබෙනවා. මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින…

මෙරට නිල විදේශ සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවයි

මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව…