Month May 2024

On-Arrival Visa නිකුත් කිරීම සමාගමකට දුන්නේ කැබිනට් අනුමැතිය සහිතව – රජය

රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (On-Arrival) ක්‍රමය යටතේ Visa නිකුත් කිරීමේ ක්‍රියාවලිය VFS Global සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බව රජය නිවේදනය කරනවා. 2023 සැප්තැම්බර් 11 දින රටට ඇතුළුවීමේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි බාහිර ආයතනයක් වෙත…

ලාෆ් ගෑස් මිල පහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, * 12.5KG ගෑස් – රු.275 කින්  (නව මිල රු.3,840) * 5KG ගෑස්  – රු.110…

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි මස 20 වනදා ආරම්භ වීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ…

2024 T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළි දක්වයි

2024 T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය නිකුත් කළා. ලෝක ප්‍රසිද්ධ ගායක Sean Paul සහ Kes විසින් මෙම නිල ගීතය ගායනා කරනු ලබනවා. මෙවර T20 ලෝක කුසලානය ජුනි 02 සිට අමෙරිකා එක්සත් ජනපදයේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ආරම්භ…

සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසයි

සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබද යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසීම පසුගියදා සාර්ථකව අවසන් කළේය. ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසර රාමුවක් සකස් කිරීම සදහා මහජනතාව දැනුවත් කිරීම හා එකී ක්‍රියාවලියට ඔවුන්ගේ අදහස් ලබා…

වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් තිබෙනවා – ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්.

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් පැවරී තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පැවසීය.…

ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකුට ජනාධිපති බහුමාන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය” ප්‍රදානය කර තිබේ. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන වෙත මෙම බහුමාන පිරිනමා ඇත. නීතිඥ වෘත්තියෙහි…

SRH vs RR: Sunrisers Hyderabad කණ්ඩායමට ලකුණු 1 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 50 වැනි තරගය ලෙස Sunrisers Hyderabad සහ Rajasthan Royals කණ්ඩායම් අතර පැවති තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Sunrisers Hyderabad කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය…

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණයක්

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව අදාළ මිල ගණන් (03) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක්

ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය විසින් රුපියල් ලක්ෂ 33ක මුදලක් ලබාදී තිබෙන අතර ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මුදල් අමාත්‍යාංශයේ දී (03) බාර දෙනු ලැබීය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර සහ…