Month May 2024

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම, රජය ගත් විප්ලවීය පියවරක්

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර…

විදුලි පේනුවක් අලුත්වැඩියා කරමින් සිටි තිදරු පියා විදුලිසර වැදී මරුට

තම නිවසේ විදුලි පේනුවක් අලුත්වැඩියා කරමින් සිටි වයස අවුරුදු 36ක තිදරු පියෙක් විදුලි සැර වැදීමෙන් (02) දින මියගොස් ඇතැයි මාතලේ පොලිසිය පැවැසීය. මෙසේ මරණයට පත්ව ඇත්තේ කූඹියන්ගොඩ කොටුවේගෙදර පදිංචි හේවා ජයලත්ගේ අමල් නාලක ප්‍රේමරත්න යන අයයි. විදුලි සැර වැදීමෙන් මරණයට…

මෛත්‍රී­ගෙන් දෙවැනි දින­ටත් ප්‍රකාශ සට­හන් කර­ගනී

පාස්කු දින ප්‍රහා­රය එල්ල කළ සැබෑ අප­රා­ධ­ක­රු­වන් කවු­රු­න්දැයි තමා දන්නා බව සඳ­හන් කර­මින් කළ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­යට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව (03) දෙවැනි දින­ටත් හිටපු ජන­පති මෛත්‍රී­පාල සිරි­සේන­ගෙන් ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබේ. පැය දෙකක පමණ කාල­යක් මෛත්‍රී­පාල සිරි­සේන­ගෙන් ප්‍රකාශ…

ආන්දෝ­ල­නා­ත්මක ඖෂධ මිලට ගැනීම් සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­ස­මෙ­නුත් විම­ර්ශන

පසු­ගිය කාලයේ සිදු වූ ආන්දෝ­ල­නා­ත්මක ඖෂධ මිල දී ගැනීම් සම්බන්ධ විශේෂ විම­ර්ශ­න­යක් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම ආරම්භ කර තිබේ. දැනට සිදු කළ විම­ර්ශ­න­ව­ලදී රුපි­යල් මිලි­යන 300ක පමණ මුද­ලක් අයථා ලෙස පරි­හ­ණය වී ඇති බව හෙළිව ඇති බවත්, මේ…

එළ­වළු මිල නඟින අව­දා­න­මක් නෑ

ගොවි කට­යුතු පර්යේ­ෂණ හා පුහුණු ආය­ත­නය එළ­වළු මිල ගණන් අසා­මාන්‍ය ලෙස ඉහළ යෑමේ අව­දා­න­මක් මෙව­සර අව­සන් වන තෙක් නැතැයි හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව ගොවි කට­යුතු පර්යේ­ෂණ හා පුහුණු ආය­ත­නය අව­ධා­ර­ණය කරයි. මැයි සහ ජූනි මාස­වල මෙරට වෙළෙ­ඳ­පොළේ එළ­වළු, පල­තුරු මෙන්ම අනෙ­කුත් ආහාර…

යුපුන් මීටර් 100 තරගයෙන් තෙවන ස්ථානය ලබාගනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරගයෙන් තෙවන ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වුණා. 

නදීෂා මීටර් 400 තරගයෙන් දෙවන ස්ථානය ලබාගනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වුණා.

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවය විසුරුවා හැරීම ජල ප්‍රහාරයක්

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් විසුරුවාහැරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවතේ මෙම විරෝධතාව පැවැත්වෙමින් තිබුණා. මේ හේතුවෙන් අනගාරික ධර්මපාල මාවතේ එක් මංතීරුවක් වසා දමා ඇති බවයි වාර්තා…

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රු. 20 කින් අඩුවෙයි

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බවයි එම සංගමයේ සභාපති, හර්ෂ​ණ රුක්ෂාන් සඳහන් කළේ. මේ අතර…

සජිත් ප්‍රේමදාස සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නෝර්වේජියානු තානාපතිනි May Elin Stener අතර හමුවක් සිදුව තිබෙනවා. මෙහිදී දෙපාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක යෙදුණු බවයි වාර්තා වෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ‍ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය…