Month May 2024

අධික වර්ෂා­වෙන් දකුණු බ්‍රසී­ලයේ වේල්ලක් පුපුරා යයි

පුද්ග­ල­යන් 30ක් මරුට තවත් 60ක් අතු­රු­දන් දකුණු බ්‍රසී­ල­යට දින කිහි­ප­යක් පුරා අඛ­ණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතු­වෙන් වේල්ලක් පුපුරා යෑමෙන් ඇති වූ ගංව­තු­රට හසු වී පුද්ග­ල­යන් 30කට අධික පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බල­ධා­රීන් ප්‍රකාශ කර…

ප්‍රසිද්ධ TikTok තාරකාවක් ජිවන ගමනින් සමු ගනියි

ප්‍රසිද්ධ ටික්ටොක් තාරකාවක් වන Maddy Baloy මාරාන්තික පිළිකාවක් වැළඳීම හේතුවෙන් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය කාලයක් තිස්සේ රෝගාතුරව සිට ඇති බව සඳහන් වේ. ජීවිතක්ෂයට පත්වන විට ඇය 26 වැනි වියෙහි පසු විය. කෙසේ වෙතත්, 2022 අවූරුද්දේ උදරාබාධයක්…

එමි­රේට්ස් දේශය යළි වැස්සට යට වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යට මේ වන විට යළි දැඩි වර්ෂා­ප­ත­න­යක් ඇද හැලෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අකුණු සැර සමඟ අධික වර්ෂා­වක් පතිත වීම හේතු­වෙන් ඩුබායි ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ ගුවන් ගමන් වාර රැසක් අව­ලංගු කර ඇතැයි ද, ගුවන් ගමන් වාර සීමා…

රට­වල් 23ක ජල සුර­ක්ෂි­ත­භා­වය පහළ මට්ට­මක

එ.ජා.ගෝලීය ජල සුර­ක්ෂිතතා වාර්තා­ව­කින් හෙළි වෙයි පාකි­ස්තා­නය, ඇෆ්ග­නි­ස්තා­නය ඇතුළු රට­වල් 23ක් පානීය ජල සුර­ක්ෂි­ත­භා­වය අතින් පහළ මට්ට­මක සිටින බව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ගෝලීය ජල සුර­ක්ෂිතා වාර්තා­ව­කින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. වසර 2023 ගෝලීය ජල සුර­ක්ෂිතතා තක්සේ­රු­වක් ලෙස…

මධ්‍යම පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

මධ්‍යම පිලිපීනයේ Leyte ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව (03) පස්වරු 6.16ට පමණ සිදු වූ මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බව පිලිපීනයේ ගිනිකඳු හා භූ…

චන්ද්‍රයාගේ සැඟවුණු කොටස් සොයා මෙහෙයුමක්

චන්ද්‍රයාගේ සැඟව ඇති දුරස්ථ කොටසේ සාම්පල ලබාගැනීම සඳහා චීනය Chang’e-6 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කර තිබේ. එය චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ එවැනි ගවේෂණයක් ආරම්භ කළ පළමු අවස්ථාව යි. Chang’e-6 අභ්‍යවකාශ යානය රැගත් Long March-5 රොකට්ටුව චීනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි දූපත් පළාතක්…

රස්නෙට 09දෙනෙක් මියගිහින්

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. උෂ්ණාධික කාලගුණය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇති නමුත් මැයි මාසයේද සාමාන්‍ය උෂ්ණත්වයට…

කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි

ශරීර ස්ථූලතාව පාලනය සඳහා වඩාත් සුදුසු පළතුරු කෙසෙල් බව හඳුනාගෙන තිබේ. ඔස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සියක් පෙන්වා දෙන්නේ ශරීර බර අඩු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් කෙසෙල්, අලිගැට, සලාද,තක්කාලි සහ කැරට් වැඩි වශයෙන් අනුභව කිරීම වඩාත් සුදුසු බවයි. මීට අමතරව හොදින්…

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබේ. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීය. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ සබරගමුව පළාත්වලඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම…