Month May 2024

සංචාරකයින් 96,890 ක් මැයි මාසයේ දින 26 ක් තුළ ශ්‍රී ලංකාවට

2024 මැයි මාසයේ පළමු දින 26 තුළ දී විදෙස් සංචාරකයින් 96,890 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 881,541 ක් දක්වා ඉහළ…

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉන්ධන කාන්දුවූ නෞකාව භාරයට ගනී

කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ නෞකාව සිය භාරයට ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව අයත් සමාගමට සහ රක්ෂණ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන…

මැතිවරණ කොමිසම සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

මෙරට අමෙරිකානු තානාපති Julie Chung හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අතර හමුවක් සිදුව තිබෙනවා. රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී ඇති බවයි සඳහන් වෙන්නේ. ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ…

ආචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් 4 දෙනා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති…

අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදීමට අවධානය

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ අනුව “ගරුසරු” වැඩස​ටහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය…

ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බි​ඳ වැටෙයි

ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බි​ඳ වැටීමක් අද (29) සිදුව තිබෙනවා. ඒ අනුව ලොව පුරා Starlink අන්තර්ජාල සම්බන්ධතා 41,393කට පමණ මින් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් මේ වන විට Starlink අන්තර්ජාල සේවාව සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්…

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමේ යෝජනාව ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවක් – පැෆ්රල් සංවිධානය

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර 02කින් කල් දැමීම නීත්‍යානුකූලව සිදු කළ හැකි කාර්යයක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසනවා. එම මැතිවරණ කල් දැමීම සඳහා යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ ඉඩක් නොමැති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ. මෙය…

ඡන්දයක් තිබ්බොත් පරදින බව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ පිළි අරගෙන තියෙනවා – නලින්ද ජයතිස්ස

ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වන බව ඔවුන් ප්‍රසිද්ධියේ පිළි අරගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. වසර 2කින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමිය යුතු බවට එම…

T20WC Warm-up SLvsNED : නෙදර්ලන්ත කණ්ඩායමට ජය

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අතරින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවති තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම ජය ගත්තා. ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර් ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5…

ශ්‍රී ලංකා ජනරජයේ මුලික ව්‍යවස්ථාව උලන්ඝනය කිරීමට කී එජාප මහලේකම්ට මහජන විරෝධය

ව්‍යවස්ථා විරෝධිව, මැතිවරණ කල්දමා අනීතික පාලනයක් වසර දෙකක් දක්වා ගෙනයා යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඊයේ දින සිදුකරනලද ප්‍රසිද්ධ ප්‍රකාශයට විරුද්ධව මහජනයා ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථා පිටපත් සමග පැමිණ සිරිකොත කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරන ලදී. ශ්‍රී ලංකා…