Month May 2024

ආසියාවේ නෙට්බෝල් ක්‍රීඩිකාවකට ඇඟිල්ල දිගු වූ පළමු අවස්ථාව

සෙමිණිට තහනම් උත්තේජක චෝදනා අසනීප වී බෙහෙත් ගත්තා: තහනම් දෙයක් ගත්තේ නෑ– සෙමිණි  දෙවැනි සාම්පලය පරීක්ෂා කරනවා: වියදම අපෙන්– නෙට්බෝල් සභාපති අවසරයකින් තොරව ක්‍රීඩකයන්ට බෙහෙත් ගන්න බෑ– වෛද්‍ය ශිරෝමි පිලපිටිය ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ඉලක්කකොට පුහුණුවීම්වල නිරතව සිටියදී ශ්‍රී ලංකා නෙට්බෝල්…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි…

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki, දකුණු අප්‍රිකානු මහකොමසාරිස් Sandile Schalk සහ ස්විට්සර්ලන්ත තානාපතිනි Siri Walt (09) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් හමුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතිකත්වයන් අතර සාමය සහ සංහිඳියාව පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා…

එදා අරලියගහ මන්දිරයට ආපු කිසි කෙනෙක්ගෙ අතේ ආයුධයක් තිබුනෙ නෑ – මහින්ද කහඳගම

2022 වර්ෂයේ මැයි 09 වනදා “ගෝඨාගෝගම” අරගල භූමියට පහර දුන්නේ තම කණ්ඩායම නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම පවසනවා. පහර දීම ඇරඹූයේ වෙනත් කණ්ඩායමක් බවත්, එම කණ්ඩායමට තම කණ්ඩායමද වැටුනු බව තමන් පිළිගන්නා බවයි අද…

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා මුජිබර් රහුමාන් පත්කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්. 

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී 20 වනදා දක්වා රිමාන්ඩ්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකරව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අනුව…

T20 World Cup 2024 : ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර උප නායකයා ලෙස නම් කර ඇත්තේ චරිත් අසලංකයි. ආබාධ හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි විස්සයි…

අනුර කුමාර දිසානායක හා UN නේවාසික සම්බන්ධීකාරක අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් (09) සිදුව තිබෙනවා. මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි…

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම (09) ආරම්භ වුණා. විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…