Month May 2024

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

ශ්‍රී ලංකා – එක්සත් ජන­පද සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් දකුණු සහ මධ්‍යම ආසි­යානු කට­යුතු පිළි­බඳ අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ. ශ්‍රී ලංකා­වට අම­ත­රව සිය ආසි­යානු සංචා­ර­යේදී ඉන්දි­යාවේ සහ බංග්ලා­දේ­ශයේ සංචා­රය කිරී­මට නිය­මි­තව තිබෙන අතර…

T20 World Cup 2024 : ශ්‍රී ලංකා කණ්ඩායමේ ජර්සිය එළිදක්වයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම (10) සිදු කෙරුණා. මේ සඳහා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරන සියලු ක්‍රීඩකයින් එක්ව සිටියා.

සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ – සේනක ද සිල්වා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සමගි ජන බලවේගයේ ලකුණින් ඉදිරිපත්වීමට අවස්ථාව ලබා නොදෙන බව ඩයනා ගමගේගේ ස්වාමි පුරුෂයා වන සේනක ද සිල්වා පවසනවා. පක්ෂය ලබාදීම සිදුකරන්නේ එකඟතා ලියවිල්ලක් මත බවයි (10) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සඳහන් කළේ.…

රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්නත් කැමතියි, වෙන් වෙන්නත් කැමතියි – බැසිල්

රට වෙනුවෙන් ඕනෑම අයෙක් සමඟ එකතුවීමට හෝ වෙන්වීමට කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉක්මනින් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ. මේ වනවිට…

BMW රථ 1728 ක් ආනයනයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ​ව නව විමර්ශනයක් කිරීම​ට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණයෙන් නියෝ​ග

2011 වසරේ සිට 2014 වසර දක්වා රජයේ නිලධාරින්ට නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ BMW වර්ගයේ වාහන 1728ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් නව විමර්ශනයක් සිදුකිරීමට අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබෙනවා. එහිදී පෙත්සම්කාර සමාගම වරදක් සිදුකර ඇති…

සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන CID යට පැමිණිල්ලක්

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක මෙම අක්‍රමිකතාවන් සිදුවී ඇති…

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා

ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.…

‘නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024’ නැරඹීමට ජනපති එක්වෙයි

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කළ නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024 (Housing & Construction International Expo – 2024) නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ (10) එක්විය. ‘ශ්‍රී ලංකාව ගොඩනඟමු’ තේමාව ඔස්සේ…

2024 සඳහා ලබා දී ඇති ආයෝජන ඉලක්කය වසර අවසන් වන විට තෙගුණ කළ හැකියි – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 200%කින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇති බවත් 2024 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති ඉලක්කය මෙම වසර අවසානය වන විට තෙගුණ කළ හැකි බවත්, ආයෝජන…

DIGIECON ගෝලීය ආයෝජන සමුළුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට සුවිශේෂි අවස්ථාවක් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු ලබන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව – 2024 (DIGIECON Global Investment Summit) මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට ඉතා සුවිශේෂී අවස්ථාවක් වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.…