Month May 2024

O/L ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp සමූහයකට මුදා හැරීමේ සිද්ධියට සැකපි​ට තවත් අයෙක් අත්අඩංගුවට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය whatsapp සමූහයක් වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව විභාග රාජකාරියේ නිරතව සිටි පුද්ගලයෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුගිය 9 වැනිදා පැවැති…

ඩුබායි නුවර සිට කෝටි 18ක රන් බිස්කට් හොරෙන් ගෙනා ඉන්දියාවේ ඇෆ්ගන් කන්සියුලර් ජනරාල් මාට්ටු

කිලෝග්‍රෑම් 25ක රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට රැගෙන පැමිණි ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල් සකියා වර්දාක් මුම්බායි ගුවන්තොටුපොළේදි හසු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය ඉන්දීය රුපියල් කෝටි 18.6ක් වටිනා රත්රන් තොගය ඩුබායි නුවර සිට රැගෙන…

ඩයනා ගියාට සජබට මන්ත්‍රී ධුර අහිමි වන්නේ නෑ

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහිමි වූ පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරත් අහිමි වන බවට සිදු කරන ප්‍රකාශයන්ගේ කිසිදු… ප්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් කිසිසේත් එවැනි දෙයක් සිදුනොවන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවැසීය. සමගි…

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය හතර අතේ බෙදපු ගුරුවරයා හා ගුරුවරිය මාට්ටු

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ කොටස් කිහිපයක් වට්ස්ඇප් සමූහයක් ඔස්සේ උපකාරක පන්ති සිසු පිරිසකට මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු සහ තවත් පාසල් ගුරුවරියක ගම්පහදී අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර කොට්ඨාස පරිගණක අපරාධ…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (13) සහ හෙට (14) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද සඳුදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද දිනයේ ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය , ශ්‍රී ලංකා සුරැකුම්පත්…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය…

ඉදිරි වසරේ දී අපේක්ෂිත 3%ක ආර්ථික වර්ධනයත් සමඟ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කරනවා

අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ජනපති ගත් තීන්දු තීරණවලින් හෙද සේවයට වරප්‍රසාද රැසක් හිමි වුණා. 2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා…

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරනවා

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට…

නයිට්රයිඩර්ස් මුල් තැනට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 60 වන තරගය, ලකුණු 18 කින් ජයගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමිනි. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ ඊඩන් ගාඩ්න්ස් හිදීය. පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පන්දු වාර 16 ක්…

මෛත්‍රී නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ. ඒ,එම පක්⁣ෂයේ විධායක කමිටු රැස්වීමේදී ය. අමාත්‍ය විජේදාස රාජපක්ෂව ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට පත් කර ඇත.