Month May 2024

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය…

කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට වීසා ලැබීම ප්‍රමාද වෙයි

කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට එක්සත් ජනපදයට යාමට මෙතෙක් වීසා බලපත්‍ර ලැබී නොමැති බව වාර්තා වනවා. ඒ අනුව සෙසු සංචිතය අද උදෑසන ඩුබායි හරහා නිව්යෝර්ක් බලා පිටත්ව ගිය නමුත් වීසා ප්‍රමාදය හේතුවෙන් මෙන්ඩිස් සහ ප්‍රනාන්දුට ඔවුන් හා එක්වීමට නොහැකිවී ඇති…

කෙහෙළිගේ පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. මෙම පෙත්සම (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු…

US සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චං ද සහභාගී වී ඇති…

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය 13 වැනි දිනටත් පැවැත්වෙයි

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය 13 වන දිනටත් (14) පැවැත්වෙනවා. අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණා. වර්ජනය හේතුවෙන් සියලු විශ්ව විද්‍යාල…

ප්‍රදේශ රැසක කොල්ලකෑම් කළ ‘මයියා’ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

ප්‍රදේශ රැසක කොල්ලකෑම් හා සොරකම් රැසකට සම්බන්ධ කැස්බෑව නිවුන්ගම ‘මයියා’ ඇතුළු පුද්ගලයන් දෙදෙනකු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. එම සැකකරුවන් දෙදෙනා සමඟ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 11470ක්, කොල්ලකන ලද ත්‍රිරෝද රථයක් සහ සොරා ගන්නා ලද යතුරුපැදියක්…

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව (13) නිවේදනය කළේය. අදාළ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් විභාගය දින තුනක් පුරා…

දේවගැති ජෙරම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රගති වාර්තාවක් ඉල්ලයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (13) නීතිපතිවරයාට නියම කළේය. බුදු දහම ඇතුළු අන්‍යාගම් වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන සිවිල්…

පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල, හිටපු පාර්ලපාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආච්චි සහ හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෙෝෂණ…

විජයදාසට, කීර්තිට හා ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයට බාධා නොකරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කරන ලද අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එම පක්ෂයේ වැඩබලන ලේකම් කීර්ති උඩවත්ත හට එම ධූරවල රාජාකාරී සිදුකිරීමට බාධා කිරීම් වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. විධායක කාරක සභිකයන් දෙදෙනෙක් විසින් ගොනුකර…