Month May 2024

ආහාර අසා­ත්මි­ක­තා­වය ජීවිත අව­දා­න­මක් විය හැකියි

අසා­ත්මි­ක­තා­ව­යක් යනු අපගේ සිරු­රට ආග­න්තුක යමක් එක්වූ විට ඊට එරෙ­හිව සිරුරේ ප්‍රති­ශක්ති පද්ධ­තිය ක්‍රියා­ත්මක වීමයි. අසා­ත්මි­ක­තා­වය ලෝකයේ දිනෙන් දින ඉහළ යමින් පව­තින රෝගී තත්ත්ව­යකි. අසා­ත්මි­කතා හඳුනා ගැනීම හා ඊට ප්‍රති­කාර කිරීම මැන­වින් විමසා බලා සිදු කළ යුතු බැරෑ­රුම් කට­යු­ත්තකි. මේ…

අද කාලගුණ නිවේදනය

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතී. එබැවින් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතවිය හැකි…

ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධතාවයක්

ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී (15) දැවැන්ත විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත් වුණා. ජන පීඩක විදුලි පනත අහෝසි කරන ලෙස හා ටෙලිකොම්, රක්‍ෂණ, මිල්කෝ ආයතන ඇතුලු ජාතික සම්පත් විකිණීම නවතන ලෙස බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය…

මිලියන 9කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ ආවේක්ෂණ රාජකාරීවලදී මෙරටට එවා තිබූ සැකසහිත පාර්සල් කිහිපයක තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි සඳහන්…

T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හි වනිඳු පළමු තැනට

විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා. ඒ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් සමඟ සම ස්ථානයට පත් වෙමින්. ඒ අනුව ඔවුන් දෙනානාම මේ වන විට Rating අගය 228 බැඟින් ලබාගෙන තිබෙනවා.

විජේදාසට එරෙහිව දුමින්දගේ නඩුව සලකා බැලීමට අවසර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කිරීම බලශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක විසින් ගොනුකර ඇති නඩුව පිළිබඳව කරුණු සලකා බැලීමට අවසර දුන් කොළඹ දිසා අධිකරණය එම නඩුකරයෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග…

කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්

මෙරට මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ විශිෂ්ට දේශපාලනඥයකු වන මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ. එම්.එච්.එම්. අෂ්රෆ්ගේ 24 වන ගුණ සමරුව…

නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟනවා

රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව නීති පද්ධතියක් සමඟ…

මිනිස් ජාවාරටම එරෙහිව තරාතිරම නොබලා නීතිය

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කළේය. රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත…

දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මකවන එකම රට ශ්‍රී ලංකාවයි

රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව නීති පද්ධතියක් සමඟ නව…