ආහාර අසාත්මිකතාවය ජීවිත අවදානමක් විය හැකියි
අසාත්මිකතාවයක් යනු අපගේ සිරුරට ආගන්තුක යමක් එක්වූ විට ඊට එරෙහිව සිරුරේ ප්රතිශක්ති පද්ධතිය ක්රියාත්මක වීමයි. අසාත්මිකතාවය ලෝකයේ දිනෙන් දින ඉහළ යමින් පවතින රෝගී තත්ත්වයකි. අසාත්මිකතා හඳුනා ගැනීම හා ඊට ප්රතිකාර කිරීම මැනවින් විමසා බලා සිදු කළ යුතු බැරෑරුම් කටයුත්තකි. මේ…