Month May 2024

බන්ධ­නා­ගාර වෑන් රි­යට වෙඩි තබා පලා ගිය සිර­කරු සොයා මෙහෙයුමක්

ප්‍රංශයේ නෝමැන්ඩි පළාතේ අධි­ක­ර­ණයේ සිට නැවත බන්ධ­නා­ගා­ර­යට රැගෙන යමින් සිටි­යදී බන්ධ­නා­ගාර රථ පෙළට වෙඩි තබා ආයුධ සන්නද්ධ පිරි­සක් මුදා ගත් අප­රා­ධ­කරු සොයා එරට හමු­දාව උතුරු ප්‍රංශයේ දැවැන්ත සෝදිසි මෙහෙ­යු­මක් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 30 හැවි­රිදි මොහො­මඩ් අම්රි…

‘චීන මහා ප්‍රාකාරය‘ සම්බන්ධයෙන් චීන ජනපති කළ ඉල්ලීම

ජනතාව තම නිවෙස් සුරකින ආකාරයෙන් ම මහා ප්‍රාකාරය ආරක්ෂා කරමින් ඒ පිළිබඳ සංස්කෘතිය ප්‍රචාරය කිරීමට අඛණ්ඩ උත්සාහයන් හි නිරත වනු දැකීම තම අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං කියාසිටී. චීන මහා ප්‍රාකාරයේ කොටසක් පිහිටා ඇති බෙයිජිං අගනුවර, බාඩාලිං උපනගරයේ ෂීශ්‍යා…

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට දෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබේ. ඒ එංගලන්තයේ හැම්ප්ෂයර් හි හමුදා ගුවන් සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයක දී ය. තුන්වැනි චාර්ල්ස් රජු දශක තුනක් තිස්සේ දැරූ…

මෙවර සාමාන්‍ය පෙළ ලිව්ව දරුවන්ට දැනුම් දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස උසස් පෙළ පන්ති ජූනි මස 04 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. ඊට අදාල චක්‍රලේඛය මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර…

අපරාධවලින් උපයන දේපළ රාජ සන්තක කිරීමට නව නීතියක්

අපරාධවලින් වංචා සහගතව උපයන ලද දේපළ රාජ සන්තක කිරීමට අදාළව නව නීතියක් ගෙන ඒමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගත් බවත් එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අමාත්‍ය,…

ජනපති අනිද්දා ඉන්දුනීසියාවේ සංචාරයක

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝගේ ආරාධනයක් අනුව ජනපති රනිල් වික්‍රමසිංහ එම සංචාරයට එක්වන බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

FoxHill අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට

දියතලාව FoxHill මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. 2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන…

රුසියානු යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාවට යැවීමට පියවර ගන්නවා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්,…

ස්ලෝවේ­කි­යාවේ අග­මැ­තිට වෙඩි ප්‍රහා­ර­යක්

නාදු­නන තුව­ක්කු­ක­රු­වකු එල්ල කළ වෙඩි ප්‍රහා­ර­ය­කින් ස්ලෝවේ­කි­යාවේ අග­මැති රොබර්ට් ෆිකෝ බර­ප­තළ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 59 හැවි­රිදි අග­මැ­ති­ව­රයා වෙඩි ප්‍රහා­ර­යට ලක්වී ඇත්තේ (15) ස්ලෝවේ­කි­යාවේ හැන්ඩ්ලෝවා නුවර රජයේ රැස්වී­මක් පැවති ගොඩ­නැ­ඟි­ල්ලක් ඉදි­රි­පි­ට­දීය.  අග­මැ­ති­ව­ර­යාට වෙඩි පහර කිහි­ප­යක්ම එල්ල වී…

සිංග­ප්පූ­රුවේ ‘ලී’ යුගය අව­සන්

දශක දෙකක් පුරා සිංග­ප්පූ­රුවේ අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ ලී සීන් ලූං තන­තු­රෙන් ඉවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිංග­ප්පූ­රුවේ පළමු අග­මැති ලී ක්වාන් යූ ගේ වැඩි­මල් පුත්‍රයා වන ලී සිං ලූං අග­මැ­ති­ ධු­ර­යෙන් ඉව­ත්වී­මත් සමඟ එරට විශි­ෂ්ට­තම රාජ්‍ය­යක් ලෙස…