ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් කැඳවයි

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙයි

ඒ සඳහා 2024 මැයි 27 දින සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ.