ශ්‍රී ලංකා මීටර් 4×400 පිරිමි සහාය දිවීම් කණ්ඩායම රන් පදක්කමක් දිනාගනී

තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 1st Asian Relay Championship තරගාවලියේ මීටර් 4×400 පිරිමි තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

මීට අමතරව 4×100 කාන්තා තරගයේ පස්වැනි ස්ථානය‍, 4×100 පිරිමි තරගයේ සිව්වැනි ස්ථානය‍, 4×400 කාන්තා තරගයේ සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුණා.