LPL Auction 2024: පැතුම් පළමු වටයේදී අලෙවි නොවෙයි

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක අලෙවි නොවීම කැපී පෙනුණා.