ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධතාවයක්

ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී (15) දැවැන්ත විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත් වුණා.

ජන පීඩක විදුලි පනත අහෝසි කරන ලෙස හා ටෙලිකොම්, රක්‍ෂණ, මිල්කෝ ආයතන ඇතුලු ජාතික සම්පත් විකිණීම නවතන ලෙස බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

මේ සඳහා වෘත්තීය සමිති, තරුණ සංවිධාන, සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන ගණනාවක් එක්ව සිටියා.news images news images news images news images