මෛත්‍රී නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

ඒ,එම පක්⁣ෂයේ විධායක කමිටු රැස්වීමේදී ය.

අමාත්‍ය විජේදාස රාජපක්ෂව ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට පත් කර ඇත.