T20 World Cup 2024 : ශ්‍රී ලංකා කණ්ඩායමේ ජර්සිය එළිදක්වයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම (10) සිදු කෙරුණා.

මේ සඳහා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරන සියලු ක්‍රීඩකයින් එක්ව සිටියා.

news images
news images
news images