මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා මුජිබර් රහුමාන් පත්කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්. 

news images
news images