නදීෂා මීටර් 400 තරගයෙන් දෙවන ස්ථානය ලබාගනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වුණා.