UNP මැයි දින සැමරුම

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය මේ වන විට ප්‍රදීපා මාවත පරිශ්‍රයේදී.

ඒ අනුව පක්ෂ සමාජිකයින් හා පාක්ෂිකයින්ගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය මේ වන විට පැවැත්වෙනවා.