විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වසා දමයි

රජයේ විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා දමා ඇති වාර්තා වෙනවා.. 

අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ඔවුන් ආරම්භ කර තිබෙනවා.